gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළහිරු තිරිමාන්න දරුණු රිය අනතුරක... වහාම රෝහල් ගත කරයි

ඔහු කාලයක් අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

මේ කියන්න යන්නේ ඔහු ගැන ඇහෙන තවත් කණගාටුදායක පුවතක් ගැනයි.. 

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා..

ඒ අනුරාධපුර - තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදීයි..

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ..

තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka