හැමදාමත් එයාලා මේ දවස,විශේෂ කරන්න ගොඩක් දේවල් කරනවා..
මේත් අන්න ඒ වගේ ගත්ත පුංචි උත්සාහයක්..
විනූ සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන කලා ශිල්පිනියක්..
විනූට මෙදා සැරේ උපන්දිනය කලින්ම සුබ කරන්න මෙන්න මේ වගේ surprise එකක් සූදානම් කරලා තිබුණා..
ඇත්තටම ඒක නම් ඇයට පුදුමයක් ගෙන දෙන දෙයක්.. මේ බලන්නකෝ එදා විනූගේ සතුට..






















