නර්මදා යාපා අබේවර්ධන කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන කලා ශිල්පිනියක්..
නිරූපණය, නර්තනය වගේම නිවේදනය කියන්නේ අද වෙනකොට ඇය මේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තැනකට ගේන්න සමත් වුණ කලා නිර්මාණ කිව්වොත් හරි.. කාලයත් එක්ක අපේ ජීවිත ගොඩක් වෙනස් වෙනවා..
නර්මදා මේ කියන්නේ අන්න ඒ වගේ කතාවක්.. ඇයට අම්ම ඒ කාලේ කියපු කතාවක් දැන් තමයිලු හරියටම තේරෙන්නේ.. මේ දේවල් මෙහෙම වෙන්න නම් ඉතින් ඕනම කෙනෙක් වයසින් මුහුකුරා යන්නම ඕනනේ.. කාලයත් එක්ක තමයි අපි අපේ ජීවිතේ හැඩගස්වා ගන්නේ.. මොකක්ද මේ නර්මදාට හිතිලා තියෙන්නේ ඇයි අන්න ඒ ගැන මෙන්න මේ විදිහට,ඇගේ සමාජ මාධ්‍යවල සටහන් කරලා තිබුණා..








