gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස්නායක නිලමේ කතරගම ආදායම හෙළි කරයි

රුපියල් කෝටි පහක ලෙස පැවති කතරගම දේවාලය ආදායම පසුගිය වසරේ දී රුපියල් කෝටි හතලිහක් දක්වා වැඩි කිරීමට හැකි වූ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර සඳහන් කරනවා.

තමන් බස්නායක නිලමේ ලෙස පත්වන අවස්ථාවේ දේවාලයේ ආදායම වසරකට කෝටි පහක් වූ නමුත් පසුගිය වසරේ දී එම ආදායම රුපියල් කෝටි හතළිහ දක්වා ඉහළ නංවීමට හැකි වූ බවයි ඔහු පවසන්නේ.

තමා දේවාලයට ලැබෙන මුදලින් රුපියලක්වත් හොරකම් නොකළ බවත්, හොරකම් කරන සල්ලි වලින් දරුවන්ට කන්න බොන්න දීමට තමන් කැමති නැති බවත් දේවාලයට ලැබෙන සියලු මුදල් විගණනයට ලක් කරන බවත් නිලමේවරයා සඳහන් කරනවා.

කතරගම දේවාලයට ලැබුණු ආදායමෙන් මේ වන විට මහරගම පිළිකා රෝහලට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ලබා දී ඇති බවත් එය තව සති කිහිපයකින් විවෘත කරන බව කතරගම ඔහු තවදුරටත් කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka