ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරයේ බලාපොරොත්තු සපල කරමින් අද ක්‍රිකට් පිටියේ ජයකෙහෙලි නංවන්න සිංහ පුතුන් සමත් වුණා..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරඟයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා...
ඒ ලකුණු 03 කින්...
පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 206 ලබා ගැනීමට සමත් වුණා...