gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් නියමුවකු තම දියණිය සමග ගිය ප්‍රථම ගුවන් ගමන ගැන කළ වීඩියෝවකට සමාජ ජාලා හී විශාල ප්‍රතිචාර

සවුත්වෙස්ට් එයාර්ලයින්ස් ගුවන් නියමුවෙකු තම කුඩා දියණිය සමඟ කළ වීඩියෝවක් සමාජ ජාලා හී ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. 

වීඩියෝවේ දැක්වෙන්නේ බෙන් නම් ගුවන් නියමුවෙකු තම ළදරු දියණිය තුරුලේ තබාගනිමින් නිවේදනය කරන ආකාරයයි.

"හේයි හැමෝටම, මේ ඔයාගේ පළමු නිලධාරි බෙන්. මම අද ඔබව ඩෙන්වර්ට එක්කගෙන යනවා" වීඩියෝවේ ඔහු නිවේදනය ආරම්භ කරන්නේ එසේයි.

"මා සමඟ එකතු වී සිටින්නේ කුඩා මිස් එලී රෝස් , ඇය මගේ දුව.

ඒ නිසා මේක මට ගොඩක් විශේෂ ගුවන් ගමනක්.

එයාගේ ගුවන් නියමුවා විදියට මම එක්ක යන එයාගේ පළමු ගුවන් ගමන."

මේ ගුවන් ගමනට ඇගේ මවද එකතු වී තිබුන බවට සඳහන්.

කෙසේ නමුත් මෙම වීඩියෝ පටය සමාජ ජාලා හී ඉතාම විශාල වශයෙන් ප්‍රතිචාර ලබා තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka