gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොව ප්‍රථම වතාවට සුපිරි පාපන්දු ක්‍රීඩකයා ලෝකය ඉදිරියේම තම පෙම්වතාට යෝජනා කරයි

ලොව ප්‍රථම වතාවට ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයකදී වෘත්තීයමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙකු තම පෙම්වතාට විවාහ යෝජනාවක් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩක Josh Cavallo පවසා ඇත්තේ, ඔහුගේ සහකරු Leighton Morrellට යෝජනා කිරීමට කූපර්ස් ක්‍රීඩාංගනය සුදුසුම ස්ථානය ලෙස හැඟුණු බවයි.

2021දී ඇඩිලේඩ් යුනයිටඩ් (Adelaide United) කණ්ඩායම හා එක්වූ Josh Cavallo වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ලොව පළමු සමලිංගික ක්‍රීඩකයා ද වනවා.

24 හැවිරිදි ජෝෂ් කවලෝ ඔහුගේ සහකරු ලයිටන් මොරල් ට යෝජනා කිරීමෙන් පසු A-ලීග් සමාජයට ස්තූති කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, ඇඩිලේඩ් යුනයිටඩ් සමාජය තමාට පාපන්දු ක්‍රීඩාවේ ආරක්‍ෂිත ස්ථානයක් ලබා දී ඇති බව ජෝෂ් කවලෝ සමාජ මාධ්‍ය තුළ සටහන් කර ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka