gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හොඳ මිනිසුන් ස්වර්ගයට යයි, නරක මිනිසුන් පතායා වෙත යයි" පරණම රැකියාව හොඳටම කෙරෙන නගරය

මේ කියන්න යන්නේ ලොව විශාලතම ලිංගික ශ්‍රමිකයින් සිටින නගරය ගැන.

"හොඳ මිනිසුන් ස්වර්ගයට යයි, නරක මිනිසුන් පතායා වෙත යයි"

මේ කියමනෙන්ම ඔබට එය සිතා ගැනීමට පුළුවන් වේවි.

ලිංගිකත්වයේ අගනුවර ලෙස හඳුන්වන තායිලන්තයේ පතායා අගනුවරට වසරකට සංචාරකයින් මිලියනයක් පමණ පැමිණෙන බවට වාර්තා වෙනවා.

පතායා හී ගණිකාවන් 27000ක් පමණ ජීවත් වෙන බවට සඳහන් වෙනවා.

නියෝන් එළියේ අඩ නිරුවතින් සිටින කාන්තාවන්ගෙන් සංචාරකයින්ට ශරීර සම්බාහනයේ සිට ලිංගික කටයුතු දක්වාම ඔවුන්ගේ සේවාව මිල දී ගැනීමට ඔබට හැකියාව පවතිනවා.

පතායා හි පමණක් බාර් සහ සම්බාහන මධ්‍යස්ථාන 1,000 කට අධික සංඛ්‍යාවක් පවතින අතරම නීති විරෝධි ගණිකා මඩම්ද පවතින බවට ජාත්‍යන්තර වාර්තා සඳහන් කරනවා.

පතායාවලට පැමිණෙන විශාල සංචාරකයින් රාත්‍රියේ පතායා හී සංචාරයේ යෙදීමට විශාල කැමැත්තක් දක්වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka