gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට සිට ඉන්ධන අලෙවියේ වෙනසක්!

අද (21) දින ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් (RM Parks Inc) සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව හෙට (22) දිනයේ සිට ඉන්ධන පිරවුම් හල් 150ක් හරහා ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka