gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

17 පෙම්වතියයි, 30 පෙම්වතයි දෙන්නාම මාට්ටු... ආදර කතාවක් අස්සේ ඒ දෙන්නාම රහසේ කරගෙන ගිය වැඩ ඔක්කොම එළියට!

ඒ දෙන්නාගේ ආදර කතාව පටන්ගන්නම හේතුව මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්..

ඒත් දැන් ඒ ඔක්කොම කතා අවසාන වෙලා.. මේ කියන්න ඒ ගැන කතාවක්.. 

වාද්දුව, පොහද්දර මුල්ල මුහුදු වෙරළේ අයිස් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය පාසලක 17 හැවිරිදි සිසුවියක් සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අද අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසනවා..

අත්අඩංගුවට පත් පෙම් යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවද පොලිසිය පවසනවා..

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 20 ක් සහ පානය කරන උපාංග සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා..

සැකකාර තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර , සැකකාර පෙම්වතාට පානය කිරීමට ආරක්ෂාවට සන්තකයේ තබාගත් බවයි...

සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත්, ඉන් අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka