ඇය ගොඩක් ලෝකේ වටේ ඇවිදින්න ආස චරිතයක්..
ඒකමනේ ඉතින් ගුවන් සේවිකාවක් වෙන්න ඇගේ තිබුණ හීනය කොහොම හරි සැබෑ කරගෙන තියෙන්නේ...
ජීවිතේ දවසින් දවස වෙනස් කරගන්න කැමති දිනිති දැන් සංගීත් එක්ක ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා...
කොහොම වුණත් දෙන්නා එක්කම සතුට හොයාගෙන යන මේ ගමනේදී තවත් ලස්සන තැනක අතරමං වෙන්න දිනිති ගිහින් තිබුණේ තනියම..
ඒ දෙන්නාගේ Australia සංචාරය අතරතුර, තවත් ලස්සන තැනක් වෙච්ච, Phillip Islandවල ගත්ත ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට එකතු කරලා තිබුණා..