gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝච්චි පෙට්ටිය වැරදුණු සංචාරකයන්ට දුම්රිය සේවකයෝ තඩි ගහලා : වහාම නීතිය ක්‍රියාත්මක කරනු!

බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන් විසින් පහරදී තිබෙනවා.

එම සංචාරකයන් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන පළමු පන්තියේ ගමන් කිරීම හේතුවෙන් ඇති වූ මත ගැටුමකින් පසුව මෙම තත්වය ඇති වූ බවයි වාර්තා වන්නේ.

අදාළ සංචාරකයන් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී දුම්රියෙන් එළියට ඇද දමා ඇති බවත් මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් සඳහන් වෙනවා.

රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති සන්දර්භයක එකම පිළිසරණ වී තිබෙන සංචාරක කර්මාන්තයට ඍජුව සම්බන්ධ වන මෙවැනි අමනෝඥ, ජාතික අපරාධ මට්ටමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බව විවිධ පාර්ශ්වයන් පෙන්වා දෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka