gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මට දැන් ඒ දේවල් කරන්න බැහැ මගේ ඇඟ බැඳලා තියෙන්නේ” – රන්ජන් කියන අවාසනාවන්ත කතාව

ගතවුණු වසර කීපය පුරාවටම බහුතරයක් දෙනා මේ සුන්දර කලාකරුවා පිළිබඳව නොයෙකුත් දේවල් කතාබහ කරන්න පටන් ගත්තා.ඒකට ප්‍රධානම හේතුව ඔහු ඇත්ත කතා කරන්න ගිහින් සිරගත වූ නිසයි.ඉතින් මේ ආදරණීය කලාකරුවා වෙන කවුරුත් නෙමෙයි ඔබ අප සියලුම දෙන ආදරේ කරන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතායි.

ඔහු ගැන කතා කරද්දි මේ දවස්වල ඔහු ඔහුගේ රසිකයන්ට අලුත්ම තෑග්ගක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.රන්ජන් දූෂණ, වංචා, හොරු ඇල්ලීම් වගේ සිදුවීම් පාදක කොටගෙන අපූරු ගීතයක් රචනා කරනවා. මේ ගීතය බහුතරයක් දෙනාගේ ආකර්ෂණය දිනාගත්තු නිර්මාණයක් බවට පත්වෙයි කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.

මේ නිර්මාණය කලා කටයුත්තක් වුණත් මේ නිසා නැවත වතාවක් ඔහුට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා අහපු අවස්ථාවකදී ඔහු කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.

“ඇත්තටම මෙය කලා නිර්මාණයක් නිසා මේ සම්බන්ධව චෝදනා කරන්න බැහැ. මට මේ ගීතය මීට වඩා හොඳට ලියන්න පුළුවන් නමුත් මට ඒ දේ දැන් කරන්න බැහැ. මොකද මම දැන් සිවිල්  අයිතිවාසිකම් නැති මිනිහෙක් මගේ ඇඟ බැඳලා තියෙන්නේ.සිවිල් අයිතිවාසිකම් නැති මිනිහෙක් විදියට මගේ සීමාවේ ඉඳන් මේ ගීතයේ රචනා කළේ. ඒ නිසා ගීතය ගැන සම්පූර්ණයෙන් සතුටු නැහැ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka