gossip lanka

කවුරු මොනවා කිව්වත් කසුන් නිසා ඇය ගොඩක් සතුටෙන්.. සංසාරය පුරාම ඇයව පතාගෙන ආව ඔහු නිසා මාධවීගේ මුහුණට අලුත් එළියක් (PHOTOS)

ඒ දෙන්නා සමාජ මාධ්‍ය අතර ගොඩක් කතාබහට ලක්වෙන චරිත දෙකක් කිව්වොත් හරි..

ඇය හැම මොහොතකම සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න කැමති කාන්තාවක්.. 

ඉතින් ඇයට නිදහසේ පියාඹන්න තටු දෙන්න කසුට පුළුවන් වෙලා..

ආදරයෙන් බැඳන ඒ දෙන්නාගේ තවත් ආදරණීය ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය පිටු අතරට එකතු වෙලා තිබුණා..

මේ බලන්නකෝ ඒ  අලුත් ඡායාරූප පෙළ ඇතුලෙත් කවදාවත් දැකපු නැති ආදරණීය බවක් තියනවා නේද කියලා.. 
gossip lanka