gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් පෙම් ඇසුරක් ඉංගිරියේ කාමරයක් රත් කරයි.. දුර දිග ගිය ආරවුල හුස්මවලින්ම නතර වෙයි ද..?

අනියම් පෙම් සම්බන්ධතා කියන්නේ ඇත්තටම අද කාලයේ වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙන දෙයක් කිව්වොත් හරි..

මොකද මේ නිසා සමාජයට වෙන හානිදායක සිදුවීම් ගැන නිතර දෙවේලේ වාර්තා වෙනවා.. 

මේ කියන්න යන්නෙත් ජීවිත දෙකක ඉරණම කඳුළින් අවසන් වූ දුක්බර කතාවක්.. ඔවුන් දෙදෙනා මේ අනියම් ඇසුර පටන් ගත්තේ මොන පරමාර්ථයෙන් වුණත් අද වෙනකොට ඔවුන් වරදකරුවන් වෙලා....

සිද්ධ වෙච්ච හැම දෙයකටම සාක්ෂි ඉතුරු වුණත්, ඒ ජීවිතවලට සිදුවූ හානිය නවත්තන්න කාටවත්ම බැහැ.. මේ පුවත වාර්තා වෙන්නේ ඉංගිරිය ප්‍රදේශයෙන්...

ඉංගිරිය, බෝධිනාගල කුලී කාමරයකට පැමිණි කාන්තාවකගේ ගෙල කපා ඇය සමග ආ පුද්ගලයා ද ගෙල කපා ගෙන සිටියදී සොයාගත් බව පොලිසිය පවසන්නේ..

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනාම මේ වනවිට හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, 48 හැවිරිදි පිරිමි පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේත්, 43 හැවිරිදි කාන්තාව ඉංගිරියට නුදුරු පෝරුවදණ්ඩ, පනංගලවත්ත ප්‍රදේශයේත් පදිංචිකාරියක්..

අනියම් ඇසුරක් මත සිදුවූ ආරවුලක් මෙම සිද්ධියට හේතුවන්නට ඇති බවට සැකකරන අතර, ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වෙන්නේ.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka