gossip lanka

හඬ නම් කොහොමත් එහෙමයි.... දැන් රූපෙත් ගැලපෙන්නේ එහාටම තමයි.. දිල්කි බොලිවුඩයට? (PHOTOS)

දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්.. 

ඇගේ හඬ හරියට නිකන් රිදී සීනුවක් වගේ කිව්වොත් මං හිතන්නෙ හැම දෙනෙක්ම ඒ කතාවට එකඟ වේවි..

සුමිහිරි හඬකට උරුමකම් කියන ඇය ගායනා කරන ගීත අහන්න ගොඩක් රසික රසිකාවියන් කැමැත්තක් දක්වනවා..

ඒවගේම දිල්කි කියන්නේ ගොඩක් සුරූපී තාරකාවක්..

එක එක විදියේ විලාසිතාවලට පණ දෙන දිල්කි මේ ඉන්දියානු පන්නයට හැඩ වෙච්ච මේ විදිහ නම් ඇත්තටම හරි අපූරුයි..

දැන් නම් ඇගේ හඬයි රුවයි දෙකම ඉන්දියාවට නෑකම් කියනවා වගේ නේද..?
gossip lanka