gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරූපි හිමායා බණ්ඩාර ඉන්දියාවට ? කත්‍රිනාවත් මුණගැහිලා (PHOTOS)

හිමායා බණ්ඩාර කියන්නෙ පුංචි තිරය හරහා බොහෝදෙනාගේ ආදරේ දිනූ නව පරපුරේ තාරකාවක්.

දැන් දැන් රූප පෙට්ටියෙන් මුණගැහෙනවා අඩු වුණත්, සමාජ මාධ්‍යයේ නම් නිතර සක්‍රීය චරිතයක් ඇය.

ඒ නිසාම නිර්මාණවලින් දකින්න නොලැබුණා කියලා හිමායා ලබන ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් නෑ.

ඔන්න ඉතින්, ඇය ඉන්දියාවට ගිහින් !!

බය වුණා නේද හිමායාවත් ඉන්දියාවට සින්න වෙලා කියලා. හැබැයි එහෙම වෙන්න බැරිත් නෑ. මොකද හිමායා කියන්නෙත් දක්ෂ වගේම ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන තාරකාවක්නෙ.

කොහොම නමුත් මේ ඉන්දියා ගමන නම් එහෙම නවතින්න ගිය එකක් නොවන බව පැහැදිලියි.

ඇයට මුණගැහිලා අපූරු කෙනෙක්. ඒ වෙනින් කවුරුත් නෙවෙයි බොලිවුඩයේ සුරූපි තාරකාවක් වන කත්‍රිනා කයිෆ්ව.

ඉතින් ඇයත් එක්ක ඡායාරූප කිහිපයක් මතක සටහන් හැටියට එක්කාසු කරගන්නත් හිමායා අමතක කරලා නෑ.

ක්‍රිකට් එක්ක අසීමිත බැඳීමක් තියෙන හිමායා තනියම නම් නෙවෙයි මේ ඡායාරූපවලට පෙනී සිට තිබුණේ.

WPL හි (Women's Premier League) UP Warriorz නියෝජනය කරන අපේ කාන්තා ක්‍රිකට් අභිමානය, චමරි අතපත්තු ද මේ විදියට දකින්න ලැබුණා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka