gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපේ VOICE එකක් ආයෙත් ජාත්‍යන්තරයට!

දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන විජෙයි ඇන්ටනිගේ නවතම සිනමාපටය වන “Romeo” හි පසුබිම් ගීත ගායනය සඳහා, මෙරට ජනප්‍රිය ගායක රවී රොයිස්ටර් හට පසුගියදා අවස්ථාව හිමි වුනා.

දමිළ සහ තෙළිඟු බාසා ද්විත්වයෙන්ම ඔහු මීට සම්බන්ධ වුනු අතර මේ වනවිට එම ගීත දෙකම අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.

නුදුරු දිනකදීම Romeo ලොව පුරා සිනමා හල්වල තිරගත වීම ඇරඹෙනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka