gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙන්න එයා මනමාලියක් වෙලා.. උඩරට ක්‍රමයට හැඩවුණ එයාගේ ලස්සන මෙන්න (PHOTOS)

හර්ෂි රසාංගා කිව්ව ගමන් මතක් වෙන්නේ එකකට එකක් වෙනස් විදිහේ බටහිර පන්නයේ මෝස්තර නේ..

ඒත් මේ නම් ඇත්තටම් වෙනස.. 

සාම්ප්‍රධායික උඩරට මනාලියක් වෙන්න ඇයටත් හිතිලා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. හර්ෂිගේ මේ ලස්සන වෙනස ඇත්තටම ඇයට එකතු කරලා තියෙන්නේ අමුතුම චාම් ලස්සනක්..

බලන්නකෝ උඩරට මනාලියක් විදිහට හැඩවුණ ඇයගේ ලස්සන කොහොමද කියලා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka