gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරපු වැඩ ඔක්කොම නවත්තලා අලුත් වැඩකට හිත ගිය ගයාත්‍රී දැන් කරන අලුත්ම ජොබ් එක මෙන්න (PHOTOS)

ඇය කොහොමත් නිදහසේ කාලය ගත කරන්න කැමති චරිතයක්..

ඕනවට වඩා හැම දෙයක් එක්කම ඉන්නේ නැති ගයත්‍රිට එකම ක්ෂේත්‍රයක ඉඳලා දැන් එපා වෙලාද..? 

මේ ඡායාරූප පෙළ දැක්ක ගමන් ඔයාටත් හිතෙන්නේ ඒ වගේ දෙයක්ද..? මැටි භාණ්ඩ නිෂ්පාදනය කියන්නෙත් හරියට නිකං භාවනාවක් වගේ කරන්න ඕන දෙයක්...

හරිම සීරුවට ක්‍රමවත්ව මේ වගේ ලස්සන වැඩක් කරන්න ඇය ඇතුලේ හොඳ පුහුණුවක් කොහොමටත් තියෙනවා...

ඉතින් ඒ ලැබුණු අවස්ථාවෙන් චූටි හරි ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා, ලැබුණු අවස්ථාවෙන් ගයත්‍රි මෙන්න මේ විදිහෙ නිර්මාණයක් කරලා..

බලන්නකෝ එයාගේ අතින්ම හැදුනු ක්ලේ පොට් එකේ ලස්සන..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka