gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුන්ගේ ආරවුලට මැදිහත් වු ගුරුවරුන්ට අමානුෂික ලෙස පහරදෙයි!

අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමක් අතරතුරදී සිසුන් දෙදෙනෙකු අතර ආරවුලක් ඇතිවී තිබෙන අතර එම ආරවුල විසඳීමට ගුරුවරුන් දෙදෙනෙක් මැදිහත් වී ඇත.

අනතුරුව එක් සිසුවෙක් ගුරුවරුන් තමාට පහරදුන් බව කියමින් රෝහල්ගත වී ඇති අතර පසුව ගුරුවරුන් දෙදෙනා සිදුවීම පැහැදිලි කිරීමට එම සිසුවාගේ නිවසට ගොස් ඇත.

පාසලේදී සිදුවු ගැටුම පැහැදිලි කිරීමත් සමඟ එක් සිසුවෙකුගේ ඥාතීන් පිරිසක් එම ගුරුවරුන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී ඇත.

පසුව ගුරුවරුන් දෙදෙනා පොලීසියට පැමිණිලි කර ඇති අතර අනතුරුව එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka