gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“සැලූන් එකේ අක්කා තමා ස්පා එක සෙට් කළේ. මම එතකොටත් කන්‍යාවියක් නෙවෙයි " සැප විඳින ස්පාවල දුක හිතෙන කතාව

අපේ වැටලීම්වලදී ගොඩක් වෙලාවට ස්පාවල කෙල්ලො අහුවෙනවා.

ගොඩක් උන් වැඩිපුර සල්ලි හොයන්න තමයි ගණිකා වෘත්තිය තෝරගන්නෙ. හැබැයි ඒ සමහර අයගේ කතා නම් ඇත්තටම සංවේදීයි…

බොරලැස්ගමුව පැත්තෙ ස්පා එකක් අපි ඇල්ලුවා. මට මතක නෑ අවුරුද්ද හරියටම. කොහොමත් මීට අවුරුදු
දෙක තුනකට කලින් වෙන්න ඕන.. ඒකේ හිටපු කෙල්ලෙක් උදේ ට කළේ කැෂියර් ජොබ් එකක්. රෑට මේ වැඩේ.. ඒ කෙල්ලගේ අම්මා එක්තැන් වෙලා ඉන්නෙ. තාත්තාට රස්සාවක් කරගන්න පණ නෑ.

මාස ගාණක් හොස්පිට්ල්. මේකි අපිට ෆොටෝ පෙන්නුවේ අඬ අඬා.. පව් ඉතින්.. ඒකි වැඩිපුර සල්ලි හොයලා ගෙදර යවනවා…

තව කෙල්ලෙක් හිටියා. ඒකි – – – – කැම්පස් එකේ.. මාරම ලස්සන කෙල්ලෙක්. හරිම ඩීසන් ඇඳලත් හිටියේ. ඒකිගේ කතාව ඇහුවම මට පිස්සු හැදුණා.

“සර්… මාව දැන් හිරේ දාන්න අවුලක් නෑ. කොහොමත්ම ගේ බෝඩිමේ දෙතුන් දෙනාටම මාව දැන් සැකයි. උන් මං කරපු වැඩේ ගැන දැනන් හිටියා. මොකද මම ටිකක් හැඩ වැඩ වෙලානේ නයිට් ජොබක් කියලා පනින්නෙ. උන් බබාලා නෙවෙයි. උන්ට තේරෙන්නත් ඇති..”

“මට ඉන්නෙ අම්මා විතරයි. එයා ජොබ් එකක් කරන් නෑ. තාත්තා නැතිවුණේ පුංචි කාලේ ආමි ඉද්දි. අම්මා මාව හදන්න නොවිඳිනා දුක් වින්ඳා. දැන් එයාට වැඩක් පළක් කරන්න ඇඟ පණ නෑ. දෙපාරක්ම හොස්පිට්ල් නැවත්තුවා. ඒ නිසාම මම තීරණය කළා මේ දේට කැමති වෙන්න. මුලින් ජොබ් කළා සැලූන් එකක. එතැනින් ලැබෙන ගාණ මදි…”

“සැලූන් එකේ අක්කා තමා ස්පා එක සෙට් කළේ. මම එතකොටත් කන්‍යාවියක් නෙවෙයි. ඒක නැතිවුණේ
ස්කූල් කාලේදී මයි. ස්පා එකේදී මුල්ම කස්ටමර් වුණේ ෆොරිනර් කෙනෙක්. එයා මම හිතන්නෙ එංගලන්තයේ ද කොහෙද, මගේ විස්තර ඇහුවම මට ඇඬුණා. මම කිව්වා එයාට මගේ පළවැනි කස්ටමර් එයා කියලා. එයාට දුක හිතිලා අන්තිමට ලොකු ටිප් එකකුත් දීලා ඔලුවත් අත ගාලා ගියේ…”

“දෙතුන් පාරක්ම එයාව මට සෙට් වුණා ආයෙම.. මේ ජීවිතේ ලේසි නෑ. එන්නෙ බොන උන් ගොඩක්ම. සමහරු කුඩුකාරයෝ. බෑ කියන්නත් බෑ. මොකද ගාණක්හ ම්බෙන එකනේ. ඒ ගාණින් තමා මගේ අම්මා ජීවත් වෙන්නෙ මම යවන සල්ලිවලින්.. ඕක තමයි ජීවිතේ මගේ…”

අපිට ඒ කෙල්ල ගැන හරි දුක හිතුණා. කොහොම හරි එතැන හිටපු සෙට් එකම අවවාද කරලා ඉන්න ඇරියා. මම හිතන් නෑ උන් ජොබ් එකෙන් අයින් වෙන්න ඇති කියලා…
(උපුටා ගැනීමක්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka