චාමර වීරසිංහ කියන්නේ කොයි කවුරුත් ආදරය කරන ආදරය කරන චරිතයක්.
ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි එදා සිටම මේ වෙනකන් රසික ආදරය බිඳුවක්වත් අඩු නැති මේ ආදරණීය ගායකයා පසුගිය දිනවල හිටියේ දැඩි ලෙස අසනීප තත්වයෙන්.
මේ වනවිට සුවවෙමින් සිටින චාමර හොඳටම සුව වෙනතුරු සිටින්නේ විවේකීව.
ඒ ලැබුන විවේකය පවුලේ අයත් එක්ක ගත කරන්න ඔහු අමතක කරලා නැහැ.
ආදරණීය හදවතේ ගායකයා චාමරගේ ආදරණීය දියණිය උපන් දිනය සමරලා තිබුණා.
තාත්තෙක්ට දුවෙක් කියන්නෙම ලෝකයක්නේ ඉතිං.ඒ ආදරය එක්ක ඇයට ඔහු සුබ පතා තිබුණෙ මෙහෙමයි.