gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇය මේ වතාවේ නම් ජපානේ ගියේ ආයෙ නොඑන අදහසකින්ද..? චූලක්ෂිට නම් එහේ ගොඩක් හිතට අල්ලලා වගේ.. (PHOTOS)

චූලක්ෂි නැනතුංග අපේ රටේ බොහෝ දෙනෙක් ඇයව හඳුනාගන්න නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහට..

චුලක්ෂික සමාජ මාධ්‍යයත් එක්ක නිතර දෙවේලේ ඉන්න ඔයාලා හැමෝම දන්නවනේ මේ දවස්වල ඇය ඉන්නේ කොහෙද කියලා..

ජපාන සංචාරයක නිරත වෙලා ඉන්න චූලක්ෂි තවමත් එහෙන් එන්න නම් කිසිම අදහසක් නෑ වගේ..

දවසින් දවස එක එක විදිහේ ලස්සන ලස්සන ඡායාරූප මේ සංචාරය අතරතුරේදී චූලක්ෂිගේ සමාජ මාධ්‍ය පිටු පුරවන්න සමත් වෙලා..

මේත් තවත් අන්න ඒ වගේ ඇගේ අපූරු ඡායාරූප පෙළක්..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka