gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ඩයස්ගේ වයිෆ්ද..? බුදු අම්මෝ ලස්සන.. ගිනි සිළුවක් වගේ ලස්සන අමන්දා ආයෙත් එය එක්ක කරපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න

අමන්දා - ඩයස් , මේ ගැලපීම නම් නිරූපණ ක්ෂේත්‍රයේ කා අතර වුණත් කතාබහට ලක්වෙනවා.. 

 ඒ තරමට මෑත කාලයේ ඔවුන් දෙදෙනා ජනප්‍රියයි.. අමන්දා ලස්සනට ඉන්නවාට, විලාසිතා කරනවාට ඩයස් ගොඩක් කැමතියි ලු.. ඒක තමයි ඇය මේ වගේ ෆොටෝ ෂු‍ට් දැකගන්න ලැබෙන්නේ..

ඒත් එක්කම අමන්දාගේ සැබෑ ලස්සන පේන විදිහට ඇය හැඩවෙනවාට කැමති ඔහු  අනෙක් සැමියන්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කියන්න පුළුවන්.. ඇත්තටම අමන්දා ගොඩක් වාසනාවන්තයි..

මේ වගේ ආදරණීය සැමියෙක් ලබන්න තරම්.. මේ බලනන්කෝ ඒ දෙන්නා එකට ඉන්නකොට මොන තරම් නම් අපූරුද කියලා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka