gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'පියුම් හස්තික' නොහොත් 'පියුමා' මුහුණ වසා රැගෙන ආවේ ඇයි? ඇත්තම කතාව මෙන්න!: පියුමාගේ තවත් 'කෙරුම්' රැසකුත් එළියට!

ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ, 'පියුම් හස්තික' නොහොත් 'පියුමා'  දැඩි ආරක්ෂක රැකවල් මැද දිවයිනට ගෙන ආවා.

එසේ ගෙන ආ ඔහු මේ වන විට 'රැකවල් මධ්‍යයේ' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන කාර්යාලයේ රඳවා සිටින බවටයි තොරතුරු වාර්තා වන්නෙ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කුඩු සළිඳු'ගේ ප්‍රධාන ගෝලයෙක් ලෙසයි 'පියුමා' හඳුනා ගැනෙන්නෙ.

මීට‌ දින දෙකකට පෙර දී 'පියුමා' රැඟෙන ඒමට ගිය නිලධාරින් තිදෙනක් ඔහුව 'රෙද්දකින්' ආවරණය කරගෙන පැමිණීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

එසේ ඔහු 'ආවරණය' කර ඇත්තේ මොහු විසින් සිදු කළා යැයි කියන 'ඝාතන' සිද්ධියක හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා බවයි තොරතුරු අනාවරණය වන්නෙ.

කුමේ අතර, කුඩු සළිඳු සතුව තිබූ ජංගම දුරකතනයේ තිබී 'පියුමා' විසින් කළ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය වී තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka