gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"බලන්න ලොකු සර්, ඊයෙම මෙහෙම දෙයක් වෙලා" - 28 ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි සිසුවා, හෝටල් කාමරයෙන් රෝහලට!

කන්ද උඩරට අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි.

මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය.

ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි.

28 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය.

කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් නොසිතන ආකාරයෙන් උසස් පෙළ සිසුවෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගා ගත්තාය.

ඊයේ ආදරවන්තයිගේ දිනයට පසු දින විදුහල්පතිට දුරකතන ඇමතුමක් පැමිණියේ සිසුවාගේ නිවසිනි.

''බලන්න ලොකු සර්, ඊයේ දවසෙ මෙහෙම දෙයක් වෙලා" යනුවෙන් කථාව ආරම්භ කල සිසුවාගේ මව අවසානයේ පවසා සිටියේ තම දරුවා අධි රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කර සිටින බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka