gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එදා ආන්ටි ටවල් එකක් පිටින් මගේ ඉස්සරහාට ආවා... මට හුස්ම ගන්න අමතක වුණා ඒ බය වෙච්ච තරමට" - තරුණ ජීවිතය කුලියට ගත් වියපත් කෝටිපති කතක්!

මේ ලෝකේ මිනිස්සු ඉන්නවා තමන්ගේ ලිංගිකත්වය තමන්ට වුවමනා විදියට විඳින, ඒක එයාලගේ ගේ අයිතිය, දොස් කියන්න බැහැ. 

අනිත් දේ තමයි එහෙම කිව්වා කියලා එයාලා ඒක නතර කරන්නෙත් නෑ, එයාලා ජීවිතේ විඳිනවා, ඔන්න ඒක යි ඇත්ත.

තේරෙනවා නේද? මේක හැමදාම ඉන්න බලන් ආපු ගමනක් නෙවෙයිනේ, කොයි මොහොතක හරි අපිට ආපහු හැරෙන්න වෙනවා.

මම අකමැතිම විදිහේ කතාවක්, කැමතිම මනුස්සයෙක් කියනකොට දැනෙන ෆීල්න් එක බොහෝම වෙනස්, ඒක මේ කොළඹ වීදිවල දුව ඇවිදන එවුන්ටත් ඇහෙන්න ඇති දැන් මේ ඔයා කියවන්න යනවා වගේ.

එහෙනම් අපි කථාව අහලා ඉමුකෝ,

“ශ්‍යෘමා ආන්ටි කියන්නෙ මට අහම්බෙන් හම්බුණ කෙනෙක්, එයාගේ හස්බන් එක්ක කාලයක් මම වැඩ කළා. ඒ ෆිට් එකට මම අංකල්ලා දිහා ඇවිත් ගියා, එතකොට තමයි මම ආන්ටිව දකින්නෙ, අම්මෝ එයා මාර ලස්සනයි, ඒ කියන්නෙ තරුණ කෙල්ලෙක් වගේ ලස්සනට හැඩට ඉන්නවා.

පපුව පේන ඇඳුම් අඳින්නෙ. මට හිතාගන්න බෑ එයා කොහොම අංකල් එක්ක ඉන්නවද කියලා. ඒ දෙන්නා හරියට තාත්තයි දුවයි වගේ, ඒ තරම් වයස් පරතරය පේනවා, ඒත් ඇන්ටිට 38ක් වගේ වෙන්නැති.

එයාලට ළමයි නෑ, හැබැයි උතුරන්න සල්ලි, අංකල්ගේ බිස්නස් ඔක්කොම හැඩ්ල් කරන්නෙ ආන්ටි තමයි”‍

”‍බිස්නස් හැඩ්ල් කරන ආන්ටි ඊළඟට හැඩ්ල් කරන්න ගත්තෙ මාව, එයා මට කිට්ටු වෙනවා කියලා මට දැනිලා තිබුණත් එච්චර මම ගණන් ගත්තෙ නෑ. ඒ අස්සෙ තමයි අංකල් අතුරුදහන් වෙන වෙලාවක හැමදේම වෙනස් වුණේ.

එදා ආන්ටි ටවල් එකක් පිටින් මගේ ඉස්සරහාට ආවා. මම මඟ ඇරලා යන්න හිතුවට එහෙම කරන්න බැරිවුණා. මට හුස්ම ගන්න අමතක වුණා. ඒ බය වෙච්ච තරමට. අන්තිමට මම ආන්ටිගේ අතින් මගේ කුමර බඹසර බිඳගත්තා‍.”‍

”‍එදා ඉඳලා ආන්ටිගේ හැමදේම වුණේ මම. ආන්ටි කොහේ ගියත් අඬ ගහන්නෙ මට. අංකල්ට සැක නොහිතෙන්න අපි දෙන්නා හැමවෙලාවෙම එකතු වුණා.එයා හරියට නිල් චිත්‍රපට වල ඉන්න නිළියක් වගේ වෙලාවකට. මට තේරුම් ගන්න බැරිවුණත් මම එයාට ඇබ්බැහි වුණා පුදුම විදිහට. ඒ වෙනකන් ගෑනියෙක්ගේ පහසක් නොලබපු මට ආන්ටිගේ පහස දිව්‍ය ලෝකයක් තරම් වුණා.”‍

”‍අදටත් මේක ආන්ටිගෙයි මගෙයි අතර රහසක්, ඒත් දැන් අපි වෙනදටත් වැඩිය පරිස්සම් වෙනවා මේ වැඩේදී. මොකද මේක ගොඩක් අවදානම්.”‍
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka