gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සනත් නිශාන්තගේ පින්තූරයක් ඉවරයක් නැතුව ඉඹින්නෙ කවුද? සම්පූර්ණ කතාව මෙන්න

'සනත් නිශාන්ත' හිටපු අමාත්‍යවරයාගේ 'හදිසි අභාවය' පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වුණු බැව් රහසක් නෙවෙයි. (මේ මොහොතෙත් ඒක එහෙමයි...)

'සනත් නිශාන්ත' ජීවිතක්ෂයට පත්වෙන්නෙ රිය අනතුරකින්. (ඒත් සමහර පාාර්ශවයන්ට අනුව ඒක ඔහුට සොබාදහම දීපූ දඬුවමක්..)

අනෙක් අතට, 'සමාජ මාධ්‍ය පරිශීලකයින්' පවා සනත් නිශාන්තගේ 'මරණය'ට හාස්‍ය මුසු ප්‍රතිචාර දක්වා තිබුණා.

ඉන් එහා ඔහුගේ 'මරණයේ කතාව' ඉවර වෙනකන්ම (එතුමා මිහිදන් වෙනකන් ම) ඒ 'උපහාසය' ඒ විදිහට පැවතුණා.

ඒ වගේම 'සනත් නිශාන්ත'ගේ ඉපැරණි 'කියුම්-කෙරුම්' පවා යළි යළිත් කරළියට පැමිණුනා.

'සමාජ මාධ්‍ය පරිශීලකයින්ට' එහෙම වුණත් සැබැවින් ම 'පුත්තලම' අරක් ගත් බොහෝ මිනිසුන්ට 'සනත් නිශාන්ත' සැබැවින්ම 'අවංක මහත්මයෙක්' වුනු බැව් ඇත්තක්. ඔහුගේ 'මරණය'දා ඔහුගේ මුව බදා වැළඳගත්තූ බොහෝමයක් 'උන්' හඬා වැළපුණේ ඒ නිසයි.

තමන්ව 'නොගත්තූ' සනත් නිශාන්තව 'ගත්තූ' මාරයාට දෙස් දෙවොල් තියපු 'උන්' පවා නොහිටියා නෙවෙයි.

මේ සියල්ල අවසනායට එද්දි, තවමත් 'සනත් නිශාන්ත' ඉඹින පුද්ගලයෝ ඉන්නවා. ඒ විදිහේ 'වීඩියෝවක්' මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා ඔබත් දකින්න ඇති.

'පුද්ගලයා' කවුද කොහෙද මොකට මේ දේවල් කරනවද? කියන එක නොදන්නවා වුණත් බොහෝමයක් පිරිස් මේ 'වීඩියෝව'ට විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka