gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණියන් තිදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වා හිරි ඔතප් බිඳීමට තැත් කළ 28 හැවිරිදි තරුණයාට වෙච්ච දේ!

තරුණියන් තිදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වා ඔවුන්ගේ හිරි ඔතප් බිඳීමට තැත් කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ කල්පිටිය නගරයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

තමන් මිතුරින් දෙදෙනෙකු සමග මාර්ගයේ සිටින විට පැමිණි අයෙකු ඔහුගේ රහස් ප්‍රදේශය පෙන්වා සිටි බව සිදිධියට මුහුණ දුන් තරුණිය ඇයගේ මවද සමග පැමිණ කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත.

ඒ අනුව අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සිතක් පහළවීම නිසා ඇයට කොළයක ලියූ තම දුරකථන අංකය ලබා දුන්නා හැර වෙනත් දෙයක් සිදු නොවූ බව අත්අඩංගුවට ගෙන ඇති තරුණයා පොලීසිය හමුවේ පවසා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka