gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඔයා මම අතගාද්දි නිහඬව හිටියේ කැමති නිසානේ, මම අතගාන හැටි ඔක්කොම වීඩියෝ කළා!': දොස්තරගේ කෙරුවාව ඡායාරූප සාක්ෂි සමඟ එළියට දැමූ තරුණිය

ඇය උදාරි වෙඩික්කාර. (ඇය මේ කියන්නෙ ඇයට වුණු බරපතල ලිංගික හිංසනයක් ගැන...) ඇයව ඒ හිංසනයට ලක් කරන්නෙ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්.

ඇය මේ ගැන ලෝකයට 'හඬ ගා' කියනවා. ඒ නමුත් 'නීතිය' ඇගේ අසාධාරණය හමුවේ 'නිහඬ' වෙනවා. (පුදුමාකාර විදිහට 'දුර්වල' වෙනවා.)

ඒ වුණත්.... ඇය තමන් වෙත 'සාධාරණයක්' ඉෂ්ඨ කරගන්නට බොහෝ සටන් වදිනවා. (ඒ විදිහට නැවත වතාවක් 'ඈ' ගැන නවතම කතාබහක් ඇතිවෙනවා...)




'උදාරි වෙඩික්කාර'ට මේ 'අවමන් සහගත ක්‍රියාව' සිදු කරන්නෙ අනුරාධපුර ශීක්ෂණ රෝහලේ සේවයේ නියුතු 'වෛද්‍යවරයෙක්'.

මේ ඒ ගැන ඇය කී කතාව...

'මම පුද්ගලික රෝහල *& සෙවන ආයතනයට යන්නෙ.. චැනල් එකක් දාලා, මුදල් ගෙවලා.... වෛද්‍යවරයාට මගේ කුඩා දියණිය පෙන්වන්න තමා යන්නෙ...'

'බබාව පෙන්නද්දි මේ වෛද්‍යවරයා මගේ පිට අතගානවා. කකුල් දෙක මැද්දෙන් කකුල් දෙක දාලා ළඟට ඇවිත් තමයි බබාට නලාව තියලා බලන්නෙ...'

'තව දවසක් රෑ බබාට අසනීප වෙලා මම මේ පුද්ගලයා ළඟට ම ගියා. එදත් ඔය ආකාරයට ම අයුතු ස්පර්ශ කිරීම් කිහිපයක් වනවා. මේ ඩොක්ට පොඩි දරුවන්ට ආධාර කරනවා. එයා සුහදශීලිව කතාබහට අල්ලන් තමයි ස්පර්ශ කිරීම් කරන්නෙ... බබාට මම ගෙනත් තිබ්බා රට ඉඳලා සූප්පුවක්. එයා කිවුවා, එයාටත් වාට්ටුවට එකක් ගෙනත් දෙන්න කියලා...'




'පස්සෙ මට වට්ස්ඇප් එකෙන් කෝල් කරලා කියනවා, 'ඔයා මම අතගාද්දි නිහඬව හිටියේ කැමති නිසා, මම අතගාන හැටි ඔක්කොම වීඩියෝ කළා. මම මේවා ඔයාගේ පවුලට පෙන්නනවා, හස්බන්ට පෙන්නනවා' කිවුවා.....'

'දිගින් දිගටම එයා මට පීඩනයක් දුන්නා. දවසක් මට සායනයට යන්න වෙනවා අනුරාධපුර. එදා ඒ සායනයෙත් මේ පුද්ගලයා ඉන්නවා. වාට්ටුවේ සෙනඟ ඉන්න අතරෙත් මෙයා ඔය අයුතු ස්පර්ශය කළා.... නර්ස්ලාගේ පවා මෙයා ස්පර්ශ කරනවලූ. වටපිටාවේ කවුරු හිටියත් වැඩක් නෑ.... එයා ඒක කරනවා....'




'පස්සෙ මට වට්ස්ඇප් එකෙන් කෝල් කරලා කියනවා, 'ඔයා මම අතගාද්දි නිහඬව හිටියේ කැමති නිසා, මම අතගාන හැටි ඔක්කොම වීඩියෝ කළා. මම මේවා ඔයාගේ පවුලට පෙන්නනවා, හස්බන්ට පෙන්නනවා' කිවුවා.....'

'දිගින් දිගටම එයා මට පීඩනයක් දුන්නා. දවසක් මට සායනයට යන්න වෙනවා අනුරාධපුර. එදා ඒ සායනයෙත් මේ පුද්ගලයා ඉන්නවා. වාට්ටුවේ සෙනඟ ඉන්න අතරෙත් මෙයා ඔය අයුතු ස්පර්ශය කළා.... නර්ස්ලාගේ පවා මෙයා ස්පර්ශ කරනවලූ. වටපිටාවේ කවුරු හිටියත් වැඩක් නෑ.... එයා ඒක කරනවා....'


'පාරේ යනවා දැක්කොත් මාව පන්නන් එනවා, දරුණු මැරයෙක් වගේ වෙලාවකට හැසිරෙනවා. අනුරාධපුර පොලිසියට මම පැමිණිලිත් දැම්මා. හැබැයි කිසිම වෙලාවක මේ පුද්ගලයාව පොලිසියට කැඳව්වෙවත් නෑ....'

වෛද්‍යවරයාගේ 'මුදල් බලය මත' හෝ කාන්තා හා ළමා කාන්තා කාර්යාංශයේ බලධාරින් 'දේශපාලන බලපෑම් මත' හෝ මේ සිදුවීම යටපත් කරනවාද?????

'මටයි මගේ දරුවටයි ඇසිඩ් ගහනවා කියනවා. මම ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් කරලා මට සාධාරණයක් නරන්න කියලා විතරයි...'

'දිගින් දිගටම මට අනුරාධපුර රෝහල ඇතුළේ ගෙල සිරකරලා මරන්න හැදුවා...'

උපුටා ගැනීම සුදත්ත තිලකසිරිගේ යූටියුබ් නාලිකාවෙන්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka