gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'එයාගේ ලෙඩ්ඩුයි ස්ටාෆ් එකයි එයා කියන හැම --ටම ඔලුව හෙල්ලනවා ඇති!!': ශිහාන්ට 'බංගලි ලොරි මූණා' කියපු දොස්තරට අත්වුණු ඉරණම

'ශිහාන් මිහිරංග' කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වන 'ගායන ශිල්පියා'....

'සුරූපී තරුණියක්' දෙනෝදාහක් ඉස්සරහා ශිහාන් ව 'බදා වැළඳගත්තට' පස්සෙ ශිහාන් ගැන 'කතාබහ' බොහෝම වැඩිවුණා.

ඒ ගැන 'කවි-ගීත-විචාර' ඇතුළු එකි මෙකී නොකී බොහෝ දේ සමාජ මාධ්‍යයේ හුවමාරු වන්නට වුණා.


ඒ අතරතුර දී 'ශිහාන්' ගැන එකෝමත් එක 'වෛද්‍යවරයෙක්' පළ කෙරූ 'අදහසක්', පරිශීලකයින්ගේ විවේචනයට ලක්ව තිබුණා.

ශිහාන්ට 'බංගලි ලොරි මුහුණත්' කියලා අපාහස කරපු ඒ වෛද්‍යවරයාගේ කතාබහට ලක් වූ 'කමෙන්ටුව' පහතින්...


'කටහඬ හොඳයි. ඉතින් ගායනයෙන් සෙලිබිරිට් වෙන්න පුළුවන්. ඒ හින්දා ජන ආකර්ශනයක් එනවනේ. ඒ හැර වෙන මුකුත් විශේෂිත ස්මාර්ට් පෙනුමක් නැහැ. බංගලි ලොරි මුහුණ. මෙයාට පුළුවන් සින්දු කියන්න විතරයි. සංගීත හැකියාවක් නැහැ.....'


කොහොම වුණත් වෛදයවරයාගේ මේ ප්‍රකාශය 'විවේචනය' කෙරූ පිරිස් ඔහුට එරෙහි මුහුණු පොතේ 'අවි එසවූ' හැටිත් අපට නිරීක්ෂණය වුණා.

'එයා දොස්තර ඉස්පිරිතාලෙට. එයාගෙ වෝඩ් එකෙ ලෙඩ්ඩුයි ස්ටාෆ් එකයි එයා කියන හැම පු*ටම ඔලුව හොල්ලනවා ඇති. එයා ජිවිතත් බේරගෙන ඇති. මොකද එයාගෙ රස්සාව ඒකනෙ. එහෙමයි කියලා ෆේස්බුක් එකෙ කවුරුත් දොස්තර රස්සාව කරන්නෑඅපි කතා කරන්නෙම මේකෙ උබ කරන කැම්‍රි වැඩ මිනිස්සු පහත් කිරීම සහ උබ විතරයි දස *&යා කියලා හැම තැනකදිම අනුන්ව බින්දුවට දැමීමෙ උඹේ පහත් ගතිගුණය ගැනයි!' (චාන්‍යා හේරත්ගේ ෆේස්බුක් සටහනක්..)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka