gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම යුරේනි නොෂිකාව පතුරු ගසයි

යුරේනි කිව්වම හැමෝම දන්නවනේ. බොහෝ දෙනෙක් හිතන්නේ ඇය බොහෝ දුරට අඩ නිරුවතින් ඉන්න කැමතියි කියලා.

ඇයව හදුනා ගන්නෙ ඒ ආකාරයෙන්. යුරේනි ලගදි කරපු ශූට් එකකකටත් බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණා.

කොහොම උනත් ඇය නම් ඒ හැටි බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර ගැන ලොකු අවදානයක් යොමු කරන්නේ නෑ.

ඇය තවමත් තනිකඩයි කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

සුදත්ත තිලකසිරි යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක් කරමින් රංගන ශිල්පිනි යුරේනි නොෂිකාට දොස් නඟා තිබුණා.

‘දරුවොත් එක්ක මේවා බලනකොට ඉස්සරහාටත් දානවා, පස්සටත් දානවා කියලා… කියනකොට, මොකද්ද දරුවන්ට එන ප්‍රශ්නවලට දෙන උත්තරේ???’

‘මේවාට සහභාගී වෙන අය සල්ලිවලට ඔිනම මඟුලක් කරයි.‍. මේවා ගැන කවුරුත් කතා කළේ නෑ. මම කතා කරනවා…. නීතිය ක්‍රියාත්මක කරන තැන් තියනවා, අමාත්‍යංශ තියනවා, සංස්කෘතික අමාත්‍යංශ තියනවා…… මහනායක හාමුදුරුවරු ඉන්නවා….. පූජකතුමන්ලා ඉන්නවා…. ජනමාධ්‍ය අමාත්‍යංශයක් තියනවා….. ඒ කවුරුත් කතා කරන් නෑ…..’

‘මුන්ට ඔිනි සමාජය විකෘති කරන්න! මේවා සක්කිලි වැඩ යකෝ.. මේවා තිරිසන් වැඩ.. මේවා බලු වැඩ.. මොක්කුද මේ නලු නිළියෝ… එකෙකුටවත් කොන්ද කෙළින් තියන් කියන්න බැරිද? කුනුහරප තේරවිලි අහන්නද මාධ්‍යයක් තියෙන්නෙ?? කාලකණ්ණියෝ…… ඔයිට වැඩිය හොඳයි —- නම්…’

‘මම ණයත් නෑ බයත් නෑ. යුරේනි… ඔයා මගේ සහෝදරියක් තමයි. හැබැයි එහෙම කියලා මේ කරන පාදඩ වැඩේ අනුමත කරන්නෙ නෑ. සල්ලි ඔිනි නම් හිඟාකන්න ඔයා ලේන්සුවක් දාගෙන… ඒවාට කියන්නෙ වේ- වැඩ කරන්නෙ. මීට හොඳයි ගණිකාවක් වුණා නම්…. මට ඔබට වඩා වටිනවා මේ රටේ දරුවෝ….’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka