gossip lanka

සනත් නිශාන්තගේ සත් දින පින්කම කළේ මෙහෙමයි (PHOTOS)

ඔහුගේ මතක තවමත් බොහෝ දෙනා අතර දෝංකාර දෙනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නික්ම ගිහින් දැන් දින හතක් ගෙවිලා ගිහින්.

මේ ඔහු වෙනුවෙන් පැවැත්වූ මතක බණ පින්කමයි.

පවුලේ සාමාජිකයින් හිතවතුන් වගේම ඔහුගේ සමීපතමයින් බොහෝ දෙනෙක් එකතු වෙලා තිබුණා.

මේ ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් පහතින්,
gossip lanka