gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භයානක මුහුදු රැල්ලක් ගැන කියැවෙන අනවැකියත් ඇත්ත වේවිද?

වසරක් ගෙවී වසරක් උදාවනවිට ක්‍රි.ව. 1555 දී ප්‍රංශ ජාතික නොස්ට්‍රඩමස් අනාවැකිකරු විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෙස් ප්‍රොෆෙටිස් ( Les Prophéties / The Prophecie) නම් කෘතියේ පිටු පෙරළා බැලීමට සකල ලෝක වාසීන් ම බලා සිටින්නේ මහත් කුතුහලයෙනි.

එයට හේතුව මේ වනවිට ඔහු විසින් පවසන ලද අනාවැකි බොහොමයක් සැබෑවී තිබීම ය.

නැපෝලියන් ගේ හිට්ලර් ගේ බලවත් වීම, කෙනඩි ඝාතනය, ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය, වැනි ඈත ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් වාගේම මෑත ඉතිහාසයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය ද අකුරට ම නිවැරැදිව නොස්ට්‍රඩමස් විසින් පළකර තිබිණි.

ඒ අනාවැකි එක්කම ඔහු පළකල තවත් අනාවැකි‍යක් සම්බන්ධව ලෝකයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ 2024 සිදුවන ස්භාවික විපත් සම්බන්ධවයි.

උදාවී තිබෙන්නෙ ලොව අන් කවර කාලයකදීටත් වඩා දේශගුණ විපත් අත්දකින කාලයකි.

2023 වසර ලොව වඩාත්ම උණුසුම් කාලගුණයක් වාර්තා වූ වසර ය.

එමෙන්ම ගං වතුර, භූ කම්පන, නාය යෑම්, වසංගත, ගිනි කඳු පිපිරිම් විශාල ගණනක් අන්තර් ජාතිකව වාර්තා විය.

නොස්ට්‍රඩාමස් දක්වා ඇති පරිදි 2023 වසරට ද වඩා 2024 වසරේ දී ලොවට නියඟය, ගං වතුර වැනි ස්වභාවික විපත් අත්දැකීමට සිදුවනු ඇත.

ඔහු භයානක මුහුදු රැල්ලක් ගැන දක්වා තිබෙන අතර මහා සාගතයක් ගැන ද සඳහන් කර තිබෙයි.

සමහරු පවසන්නේ සුනාමියක් කෘෂිකර්මයට බලපෑමෙන් බෝග විනාශ වී ආහාර හිඟයක් ඇති වියහැකි බවට අනතුරු අගවා ඇති බව ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka