gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැක්ක ගමන් හිතුවේ වාත්තු කරපු ඉටි රූපයක් කියලද..? නෑ නෑ මේ එයා.. හොඳට බලන්නකෝ.. (PHOTOS)

නළු නිලියන්ගේ ලස්සන ලස්සන ඡායාරූප අපි කොතෙකුත් දැකලා තියෙනවා..

ඒ අතරින් සමහර ඡායාරූප තියෙනවා හැමදාටම අපේ මතකයට එකතුවෙන..

සත්තකින්ම මේ ඡායාරූප පෙළත් ඔබේ මතකයේ හැමදාම රැඳෙන ඡායාරූප පෙළක් වෙයි කියන එක නම් ගොඩක් විශ්වාසයි.. තරම් අපූරු ලස්සනක් මේ තුළ තියෙනවා..

නයෝමි තක්ෂිලා, අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන, ආදරණීය රංගන ශිල්පිනියක්..

ඇය හිටිහැටියේම සුරංගනාවියක් වගේ ලස්සනට ඇඳලා ටිකක් වෙනස් විදිහේ ලස්සන ඡායාරූප පෙළක් ගන්න හිතලා..

ඇත්තටම නයෝමිගේ මේ හැඩගැන්වීමත් එක්ක ඇය පේන්නේ නම් සුරංගනා කතා පොත්වල ඉන්න සුරංගනාවියක් වගේ...

මේ ඡායාරූප පෙළ දැක්කම ඔයාටත් ඒක ඒ විදිහටම හිතේවි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka