gossip lanka

ගී කිරිල්ලියට තටු ලැබිලා බලන්නකෝ ඇය ඉගිලිලා තියෙන්නේ කොහේද කියලා... (PHOTOS)

දක්ෂතාවය වගේම ඇගේ තියෙන නිරහංකාර බව නිසා ඇයට ආදරය කරන රසික ප්‍රජාව දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නැහැ.. 

මෙහෙම කියනකොටම දන්නවනේ කවුරු ගැනද මේ කියන්නේ කියලා..

ඇය නමින් කාංචනා අනුරාධී..

බොහෝ දෙනෙක් ආදරේ කරන ඒ පුරපූටි ගායන ශිල්පිනිය මේ ළඟදි දවසක පාසිකුඩා පැත්තෙ ගිහින්..

ලංකාවේ ඉන්න අපි කවුරුත් ඒ සුන්දර වෙරළ තීරයේ අත්දැකීම විඳගන්න ගොඩක් කැමතියිනේ..

ඉතින් මෙන්න බලන්නකෝ කාංචනා  කොහොමද මේ අත්දැකීම විඳගෙන තියෙන්නෙ කියලා...
gossip lanka