gossip lanka

කාලයක් හැංගිලා හිටිය රුවංගි, හදිසියේම එළියට ඇවිත්... මෙන්න බලන්නකෝ එයා ඇයි හැංගිලා හිටියේ කියලා (PHOTOS)

රුවංගි රත්නායක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අතර ආදරය දිනාගත්ත චරිතයක් කිව්වොත් ඔබ ඊට එකඟ වේවි..

සුරූපී බව වගේම, සිත්ගන්නා සුළු ආකර්ෂණීය පෙනුම නිසා, ඇය රංගනයෙන් දායක වුණු බොහෝ චරිත රසිකයින් අතර වඩා ප්‍රචලිත වුණා..

ඒත් මේ කියන්න යන්නේ ඇගේ රංගනය සමත්ව තවත් එක කාරණයක් නම් නෙවෙයි.. ඇගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ කාරණයක්..

විවාහ වෙලා ටික කාලයක් වෙනි රුවන්ගේ ඔන්න කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන බලාගෙන හිටිය මව් පදවිය ලබන්න දැන් සූදානම් වෙනවා..

ඒ වෙනුවෙන් රුවන්ගෙත්, ඇගේ සැමියා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. කොහොමද බලන්නකෝ ඒ දෙන්නගේ ඒ ඡායාරූප පෙළේ අපූර්ව...
gossip lanka