gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පියත් රාජපක්ෂ කළේ නාමල්ගේ කොන්ත්‍රාත්තුවක්ද?': ගමේ ලස්සනම ලේලිගේ 'රූප රචනාවේ' සැඟවුනු කවුරුත් නොදන්න රහස මෙන්න

'ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවි

නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවි

නෑදෑයොන්ට ගොඩක් ඊරීසියා හිතේවි

රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී..' (පසුගිය දින කිහිපයේ දී ම සමාජ මාධ්‍යයේ 'රැව් පිළිරැව්' දුන් ගීතය මතකද????)

බොහෝමයක් ඉක්මණින් 'ප්‍රේක්ෂකයින්' වෙත සමීප වුණු 'රාජපක්ෂ පවුල' ගීතයේ නිමැවුම්කරුවා 'පියත් රාජපක්ෂ'. (ගීතයේ රූපරාමු වල ඉන්නෙ ඔහුගේ සැබෑ පෙම්වතිය වන සඳනි ප්‍රනාන්දු...)

අනෙක් අතට, 'පියත් රාජපක්ෂ'ට අයිති මේ ගීතය 'නාමල් රාජපක්ෂ' ප්‍රිය කරන පාර්ශවයන්ට පවා 'ලොකු ඉල්ලමක්' වී තිබුණා.




'නාමල්'ගේ ප්‍රචාරණ කටයුතු සිදු කරන 'ෆේස්බුක්' පිටු කිහිපයක් ම මේ ගීත ඛණ්ඩය යොදා ගනිමින් 'රූපරාමු' ද අමුණා පළ කර ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා. (ඉන් එහා රෝහිත රාජපක්ෂගේ 'මංගල ඡායාරූප'ත් ඒ අතර වුණා...)

'පියත් රාජපක්ෂ' නාමල් රාජපක්ෂ වෙනුවෙන් ම 'ගීතයක්' නිර්මාණය කළා යැයි හැඟෙන තරමට ම මේ නිර්මාණය අතිශය කතාබහට ලක්වුණා. (ඉදිරියේ දී මැතිවරණ කාල සීමාව නිසාදෝ මේ ගීතය 'නාමල් රාජපක්ෂ'ට ද මහඟු 'ඉල්ලමක්' වී තිබුණා....)




අනෙක් අතට, බොහෝ 'සමාජ මාධ්‍ය පරිශීලකයින්' පවා මෙම ගීතයේ 'රූප රාමු', රාජපක්ෂ පවුල හා 'සමීප' බැව් කියා තිබුණා. (ඒ රූප රාමු අනුව ලස්සනම ලේලිය 'සඳනි' වුවත් සැබැවින්ම ඈ 'ලිමිණි' ලෙස හැඟේ...)

කොහොම වුණත්, 'බඳිමු සුදා' නම් වූ 'රාජපක්ෂ පවුලේ මේ ගීතය' මේ වන විට යූටියුබ් හි නැරඹුම් වාර මිලියන 3කට ආසන්න වී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka