gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“කට්ටිය කිව්වා මට පොඩි ගෑණු ළමයෙක් කසාද බඳින තිබ්බා කියලා.. දෙමව්පියාට කුණුහරපෙන් බයිනවා නම් ඒ දේවලුත් බාරගන්න තිබ්බා එහෙම කෙනෙක් බැඳලා” – පේෂලගෙන් අමුතු කතාවක්!

සංගීත ක්ෂේත්‍රය තුළ දක්ෂ තබ්ලා වාදකයෙක් විදියටත් ගායකයෙක් ලෙසත් ඒ වගේම  වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකයෙක් විදියටත් පේෂල මනෝජ් ප්‍රසිද්ධයි.

ඒ වගේම තමයි කොයි කවුරුත් දන්න විදිහට ඔහුගේ විවාහ ජීවිතේ. ඒ කියන්නේ  පළමු විවාහ ජීවිතය සාර්ථක වුණේ නැහැ.

ඒ නිසාම පේෂල නැවත වතාවක් විවාහ ජීවිතයක් ගැන හිතනවා.ඒ විදිහට ඔහු විවාහ වෙන්න තීරණය කරන්නේ පූර්ණිකා පීරිස් නමැති ක්ෂේත්‍රයේ  තවත් අතිශය දක්ෂ නිවේදිකාවක් සමඟයි.ඒ වෙද්දි පූර්ණිකාට ඇයගේ කලින් විවාහයේ ආදරණීය පුතෙක් හිටියා.

විවාහ කරගත්තට පස්සේ පූර්ණිකාට තවත් ආදරණීය පුතෙක් ඉපදුනා.

ඒ වගේම සමහරක් දෙනවා කියලා තිබ්බා පේෂලට පොඩි කෙල්ලක් බඳින්න තිබ්බනෙ කියලා.

ඒ කියපු කතාවට පේෂල හැමෝටම දැනෙන්න කිව්වේ මේ වගේ දෙයක්.

“කට්ටිය කිව්වා පොඩි ගෑණු ළමයෙක් කසාද බැඳගෙන ඔයාට ඉන්න තිබ්බා කියලා.පොඩි ගෑනු ළමයෙක් කසාද බඳින්න තිබ්බා ඒ එන ටෙන්සන් එක ඒගොල්ලෝ බාර ගත්තනම්.මම ඒවගේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නා.ඒ සමහර ගෑණු ළමයි දෙන පරිප්පුව,අපි අමාරුවෙන් ගොඩනගා ගත්තු දේවල් ඒගොල්ලෝ කොන්ට්‍රෝල් කරන්න එද්දි,දෙමව්පියන්ට කුණුහරුපෙන් බනිද්දී ඒවා බාරගන්නවා නම් මට එහෙම කරන්න තිබ්බා.මට පොඩි තුන්කුළුදුන් ගෑනු ළමයෙකුටත් වඩා මගේ මානසික නිදහස කියන දේ මට වැදගත්.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka