අම්මෝ ඒ විවාහ උත්සවය ගැන නම් බොහෝ දෙනෙක් කතා කළා..
ඒ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
ඒ තරම්ම ඒ විවාහ මංගල උත්සවය හරිම ලස්සනයි..
මේ කියන්න යන්නේ අන්න ඒ දෙන්නාගේ විවාහයේ තවත් ලස්සන දවසක් ගැන..
එයාලා ඉන්දියානු පන්නයට පවත්වපු මෙහෙන්දි උත්සවය මෙන්න මේ වහේ අපූරුවට කැමරා කාචයට හසු වෙලා තිබුණා..