gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මුලින්ම බ්ලේඩ් එක ගත්තම මට කපන්න බය හිතුණා, මෙයාට රිදෙයි කියලා!': පේරාදේණිය රෝහලේ 'මෝචරිය' ඇතුළේ 'මළවුන්' හා දිවි ගෙවන තරුණිය

'මෝචරියක්'... 'මළසිරුරක්'.... ඒක මහා භයානක හැඟීමක්. (ඇඟ ලොමු දැහැ ගැන්වෙන...)

කවදාවත් හිතලා තියනවද? ඒ විදිහේ 'මළවුන්' හා ගෙවන 'පෑ ගණන්' ගැන. (නැත්තම් ඒක කොයි තරම් භයානකද කියන එක ගැන...)

පේරාදේණියේ ශීක්ෂණ රෝහලේ 'මෘත ශරීරාගාරය' ඇතුළත කතාවක් මේක. (ඒක අතිශය භයානක කතාවක් වෙන්න පුළුවන්... ඉතින් බය නම් නොකියවා ඉන්න!!!)

ඇය අමරාවතී අක්කා.. (සමහර විට ඈ වෙන්න පුළුවන් මළසිරුරු කපන ලංකාවේ ඉන්න එකම කාන්තා නියෝජනය)

ඇය ඇගේ 'අතිශය කම්පන සහගත අත්දැකීම්' පසුගිය දිනෙක ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන 'නිලමේ' සමඟ බෙදාගෙන තිබුණා.

'මුලින්ම එන්නේ සෞඛ්‍ය සහයක විදිහට. මහ රෝහලේ තියටර් එකේ අවුරුදු 11ක් වැඩ කළා‍. මට ආසාවක් තිබුණා මේ වැඩේට. මම මේක ගැන කිවුවා, වෛද්‍යතුමාත් කැමති වුණා. පස්සේ පුරුදු කරලා පුහුණු කරලා ගත්තා....'

'මුලින්ම බ්ලෙඩ් එක ගත්තම මට හිතුණා මෙයාට රිදෙයි කියලා. ඒ බයෙන් කපද්දි මගේ අත චුට්ටක් කැපුණා. පස්සෙ ඉතින් බය ටිකෙන් ටික නැතිවුණා.....'

'අමරාවතී අක්කා' කියන්නෙ පවුලේ අයවත් ඇගේ මේ කටයුත්තට 'අකැමැත්තක්' නෑ කියලයි.

'මට මගේ පවුලෙ අය නම් අකැමැත්තක් ප්‍රකාශ කළේ නෑ. මහත්තයාත් අකැමැති බව කිවුවේ නෑ.'

'දැනට පශ්චාත් මරණ පරීක්ෂණ 100කට වැඩිය කරලා තියනවා......'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka