gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'අවුවේ කුඩයක්වත් නැතිව හිටපු අහිංසකී..': රූස්ස ගස් පාමුල 'අච්චාරු විකුණපු' ලස්සන කෙල්ලෙක්ට කරපු හිත් පිත් නැති වැඩක්!

'පුංචි මේස ලෑල්ලක්' තියාගෙන 'අච්චාරු විකුණපු ගෑනූ ළමෙක්' ව ඔබත් සමහර විට මුහුණු පොතේ ඒ මේ අත සැරිසරනකොට දකින්නත් ඇති. (නොදැක උන්නත් ඈ වෙනුවෙන් කතා කරන්නත් ඇති...)

ඈ ඇගේ 'ආච්චාරු ව්‍යාපාරය' වෙනුවෙන් ඇගේ මුහුණු පොතත් උදවුවක් කරගෙන තිබුණා.

ඒ වුණත්, හදිසියේ ම ඇගේ ඒ 'ව්‍යාපාරය'ට අවි එසවූ පිරිසක් ඈ 'අනවසරයෙන් වෙළඳාම්' සිදු කරන බවක් කියමින් පැමිණිලි කර ඇති බැව් ඇය කියනවා.

මේ දෙයින් 'මානසිකව' කඩා වැටුණු ඈ 'නවතම සටහනක්' ඇගේ මුහුණු පොතට එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන. (කොහොම වුණත් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා ඇති අයුරුත් අපට නිරීක්ෂණය වුණා.)

'කොහොමද ඔයාලට හොදින් ඇති කියලා හිතනවා මං ඔයාල දකින්න ඇති පාරක් අයිනකට වෙලා පුංචි මේස කෑල්ලක් තියාගන අච්චාරු විකුනපු ගැහැනු ලමයෙක් ඉතින් ගොඩක් දුරට ඉස්සරහට ඒ දැකපු තැන ආයේ දකින්න ඔයාලට අච්චාරු ගන්න මගෙන් අවස්තාවක් නැති වේවි මොකද මං මේ වැඩේ මෙතන කරනවට අකමැති අයත් ඉදලා තියනවා'

'ඉතින් එයාලා දැන් සතුටු වෙනවා ඇති මං දන්නි නෑ ඇයි එයාලා එහෙම තව මනුස්සයෙක් නැගිටින්න හදද්දි අත දෙන්න තියා වචනෙකින් හරි උදව් කරන්නි නැතතේ කියලා..ඇයි එයාලා එහෙම ඒ තරම් කුහක කියලා අනේ plz කිසිම කෙනෙක්ට එහෙම කරන්න එපා මිනිස්සුන් ගේ අහිංසක හිින මරන්න එපා...මං මෙතන ඡාවාරමක් නොකල යුතු වෙලදාමක් කලා නෙවෙයි... මුල්ම දවස් ටිකේ පුංචි stul එකක මං තියාගන අච්චාරු වික්කේ අව්වවේ කුඩයක්වත් නැතිව'

'ඒක දැක්ක දන්න ගොඩක් අය ඉන්නවා මං දන්නවා... හැමදාම මගෙන් අච්චාරු ගත්තු අය දන්නවා මේ දේවල් ඒත් ටික ටික ගොඩනගාගන එනකොට මේ වාගේ දෙයක් කලේ ඇයි ??? මට අහස අල්ලන්න ඔනි නැහැ දැන් මට නගර සභාවෙන් අවසර දෙන්නේ නැහැ මේ business එකට මේ වෙනකොට ලියුමක් දිිලා තිබුනත් මං...මොකක් වෙයිද කියන්න සහ මේ ගැන කතා කරල විසදුමක් ලැබෙයිද කියන්න හරියටම මං දන්නි නැහැ...ඉවසිමෙන් මං බලාගන ඉන්නවා ඒත් හැබැයි ඒ්ක කරපු ඒ් වෙනුවෙන් වැඩ කරපු අයට නම් සොබාදහම පවා උත්තර දේවි ..... මෙතන පාරේ මං තනියම හිටියත් මං වටේම තියන රූස්ස ගස් සතා සිව්පාවා පවා මං එක්කන් හිටියා කොහොම උනත් මං එක්කන් ඉදපු ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් පිං ගොඩාක් thank you ගොඩාක් ආදරෙයි මේ වෙනුවෙන් මට කරන්න පුලුවන් දේ මොකක්ද කියලා හොදම විසදුම මොක්කද කියලා කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පැහැදි කරලා දෙන්න!!!'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka