gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරන්න තරම් මගේ දුව ඔයාට මොකද්ද කළේ??? ඇයි එයාට මෙහෙම කළේ?? : සැමියා බිරිඳව මරලා නිදිකරවලා! අනුරාධපුර ගමක් කම්පා කෙරූ ඝාතනය

අනුරාධපුර - මිහින්තලය, කැලෑ තිරප්පනය ප්‍රදේශයේ දී සිදුවූ 'සැහැසි ඝාතනයක්' ප්‍රදේශයක් කම්පා කරන්නට සමත්ව තිබෙනවා.

'සැමියෙක්' විසින් සිදු කළ මෙම 'මාරාන්තික පහර දීමෙන්' 21 හැවිරිදි බිරිඳක් එම ස්ථානයේ ම මිය ගොස් තිබුණා.

ඊයේ රාත්‍රීයේ දී මෙම 'අඹුසැමි යුවළ' අතර බහින්බස්වීමක් සිදුව අනතුරුව 'මන්නයකින්' සැමියා ඇයට පහර දී ඇති බැව් සඳහන්.

එම ප්‍රහාරයෙන් 'සිහි මූර්ජා' වූ සිය බිරිඳව 'නිදිකරවූ' සැමියා ද නින්දට ගොස් ඇති අතර, උදෑසන එම 'කාන්තාව' ජීවිතක්ෂයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

'මරන්න තරම් මගේ දුව ඔයාට මොකද්ද කළේ??? කාටවත් කිසි කරදරයක් නැතුව හිටපු මගේ දුව... ඇයි එයාට මෙහෙම කළේ...' (හඬා වැළපෙන මව...)

'ඝාතනය' සිදු කළ සැමියා නිවසෙහිම රැඳි සිට 'පොලිසියට' භාර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මරණය 'පහරදීමකින්' සිදුවූවාද ? වෙන යම් හේතුවක් නිසා වූවාද ? යන්න සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka