ඇය බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඇගේ සරාගී රූපයත්, සුරූපීබවත් නිසා ගොඩක් දෙනෙක් ඇයට වශී වෙලා කිව්වොත් හරියටම හරි..
කසුනිගේ රංගනය වගේම නිරූපණය නිසා ඇය සමහර කාලවලදී සමාජයේ බොහෝ දෙනා කතා කරන චරිතයක් වෙනවා..
සියුම්ව හැඟීම්වලට පණ දෙන්න පුළුවන් කසුනි මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්මයි..
මෙන්න බලන්නකෝ ඒකේ ලස්සන..