gossip lanka

ඇය ඇත්තටම මනමාලියක් වෙන්නද යන්නේ..? සරාගී ටීනා ආයෙත් බුකිය කැළඹ‍යි? (PHOTOS)

ටීනා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් කතා කරන සුරූපිනියක්..

ඇය නිරූපනය තුළින් ගොඩක් කැපිලා පේන චරිතයක්..

ඒ වගේමයි, මේ නිසාම ටීනාට ආදරය කරන රසික ප්‍රජාවකුත් මේ වෙද්දී ඇය වටා එකතු වෙලා තියෙනවා..

කොහොම වුණත් හැමදාම එක වගේ ඉන්න බැරි නිසාදෝ ටීනා, මෙන්න මේ විදිහට එයාගේ ජීවිතේ වෙනස් වුනානම් හොඳයි කියලා හිතනවා ඇති..

බලන්නකෝ මේ වගේ කෙනෙක් ඇගේ සහකරු වුණානම් කොයි තරම් ගැලපෙනවද කියලා....
gossip lanka