ඇය ඇත්තටම තවමත් එදා වගේමයි.. ඒ ලස්සනේ කිසිම වෙනසක් නෑ..
සචිනි අයේන්ද්රා කියන්නේ කොයිතරම් ආදරණීය චරිතයක්ද...?
ඇය හැමදාමත් වගේ එක එක විදිහේ විලාසිතා කරන්න ගොඩක් ආසයි මේ.. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ඇය ලස්සනට හැඩවුණ දවසක් ගැන කතාවක්..
මෙන්න බලන්නකෝ රතු පාට වයින් වීදුරුවක් වගේ හරිම ලස්සනට හෙට වෙලා තියෙන සචිනි මෙහෙම සැරසුනේ පසුගිය දවසක තිබ්බ පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන්ද කියලා...