gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මාව මරන්න මගේ බිරිඳ උත්සහා කරනවා''... වසර 60කට පෙර හිටපු පෙම්වතියගෙන් සැමියාට ලිපියක්... ප්‍රකෝප වූ බිරිඳ පිළිතුරු දුන් හැටි

අමෙරිකාවේ කාන්තාවක් තැපැල් පතක් ලැබීම හේතුවෙන් තම සැමියාව ඝාතනය කිරීමට තැත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඒ, වසර 60කට පෙර පෙම් සබඳතාවයක් පැවැත්වු කාන්තාවක් තම සැමියාට එවා ඇති ලියුමක් හේතුවෙන් බවයි.

මෙම කාන්තාව කෝට්ටයකින් තම ස්වාමිපුරුෂයාගේ හුස්ම හිර කිරීමට තැත් කර තිබෙනවා.

ඝාතන චෝදනා එල්ල වී ඇති මෙම කාන්තාව 71 හැවිරිදි කාන්තාවක් බවත් මොවුන් විවාහ වී වසර 52කට ආසන්න බවයි සඳහන් වන්නේ.

තමාට පහර දුන් බව මෙන්ම ''මාව මරන්න මගේ බිරිඳ උත්සහා කරනවා'' යනුවෙන් පොලිසියට සැමියා පැමිණි කිරීමෙන් පසුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka