gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අනේ ඒ අයියට මොකුත් කරන්න එපා දෙයියෝ” – ලයිට් ගියපු අස්සේ, හදිස්සියේම ගෙදර ආ සැමියාට තරු පෙනෙයි... අන්තිමට වුණ දේ මෙන්න

එදින කොළඹ ප්‍රදේශ රැසක විදුලි කප්පාදු කිරීමට හදිස්සියේ තීරණයක් ගෙන තිබුණි.

ඒ අතරතුර අවස්ථාවක සිදුවූ කලබැගෑනියක් පිළිබඳ තොරතුරක් වාර්තාවන්නේ මහරගම ප්‍රදේශයෙනි.

මෙම පුද්ගලයා නිවසට පැමිණෙන්නේ මසකට වරක් පමණක් වන අතර එම කාලය අතරතුර නිවසේ සිටින්නේ ඔහුගේ බිරිඳත් දරු තිදෙනාත් පමණි.

ඔහු නගරයේ රැකියාවට ගිය අතර බිරිඳ ඔවුන් පදිංචිව සිටි ගම අසල ගමක තවත් විවාහක පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවක් ගොඩ නගාගත් අතර එම පුද්ගලයාද හැකි උපරිම ලෙස පෙම්සුව විඳීමට නිවසට පැමිණියේ රාත්‍රී කාලයේය.

මෙලෙස සිටින අතරතුර සැමියාට බිරිඳගේ කෙරුවාව ආරංචි වී තිබුණත් ඔහු වෙලාව එනතුරු බලා සිටි අතර කාටත් නොකියා ඔහු නිවසට පැමිණියේ පසුගිය දිනෙක විදුලි කප්පාදුව අතරතුරය.

මෙසේ ආ මොහොතේ බිරිඳ සහ අනියම් පුරුෂයාගේ කෙරුවාව අඳුරේම අසා සිටි මොහුට ටික වේලාවකින් උන් හිටිතැන් අමතක විය.

නිවසට ඇතුල් වීම සඳහා දන්නා ස්ථානයක් භාවිතා කල ඔහු දෙදෙන ඇඳේ සිටියදීම අතටම අල්ලා ගත්තේය.

බිය වූ බිරිඳ “අනේ මොකුත් කරන්න එපා දෙයියෝ” කියමින් සැමියාට වැඳ වැටෙන්නට වු අතර ඇයටද පහරක් එල්ල කල ඔහු අනියම් පුරුෂයාට පහරදීටම සැරසෙද්දී ඔහු නිරුවතින්ම දිව ගොස් තිබේ.

එම මොහෝතේම නිවසින් පිටවුණු ඔහු බිරිඳගෙන් වෙන්වී ජීවත්වීමට තීරණය කලාලු.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka