gossip lanka

"එයා ටවල් එකක් ඇඳගෙන හිටියේ...ඒක එක පාරටම ඒක ගැලෙව්වා " 25 ක අයියෙක් නංගි කෙනෙක්ට කරපු වැඩක්!

මේ කතාව ඔය එක එක දේවල් පෙන්නන්න යන අයට වැදගත්.

තරුණියකට නිරුවත පෙන්වා අසභ්‍ය පණිවුඩ ජංගම දුරකතනයක් මඟින් යැවූ පුද්ගලයෙක් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

අදාළ සැකකරු වයසින් අඩු තරුණියකට ඇඳ සිටි තුවායක් ගලවා නිරුවත පෙන්වා ඇති අතර අවසානයේ ජංගම දුරකතනයක් මඟින් අසභ්‍ය පණිවුඩ යවා ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව පොලිසියේ මෙම කරුණු දැක්වීම්වලින් පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
gossip lanka